කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 17දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය පසුගිය 10දා නියෝග කර ඇත.
ඒ අනුව රජයට අයත් මුදල් ග්රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනාව පිළිබඳව නඩුව විභාග වෙනු ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website