ආයෙත් චීන – ඇමරිකා බදු යුද්ධයක්

ලබන මස සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට පවතින 30%ක තීරු බද්දට අමතරව තවත් 100%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එක්ස් පණිවිඩයක් හරහා ප්රකාශ කරයි.
චීනය පසුගිය දා සිය දුර්ලභ පාංශු ඛනිජ අපනයන සඳහා පාලන පියවර දැඩි කිරීමත් සමඟ ඇමරිකාව මෙම පියවර ගත් බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website