තොටිල්ල පදවන අත ජපාන පාලනයට

ජපානයේ පාලක කොන්සර්වේටිව් පක්ෂය එහි නව නායිකාව ලෙස Sanae Takaichi මහත්මිය තෝරාගැනීමත් සමඟ 64 හැවිරිදි ඇය ජපානයේ පළමු කාන්තා අගමැතිනිය බවට පත්වනු ඇත.
වර්තමාන ජපානයේ පවතින ආර්ථික ගැටළුවලට විසඳුම් සෙවීමේ අභියෝගය මෙන්ම ඉහළ යන උද්දමනය පාලනය කිරීම, පක්ෂයේම ප්රබලයින් අතර පවතින මතබේද සමනය කිරීම, වැනි අභියෝග රැසක් ඇය හමුවේ පවතින බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website