සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ප්‍රථම වතාවට බිලියනපතියන්ගේ ලැයිස්තුවට එක්වී ඇත.
ඉන්දියා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන එකයි 1.4ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 42316ක්) පමණ වේ.
ඇම්.ඩි. ධර්මසිරි