සියළුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පිළිබිඹු කරන බව ශ්රී ලංකා මහබැංකුව සිය නිෂ්පාදන අංශයේ ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය එළිදක්වමින් ප්රකාශ කරයි.
නිෂ්පාදන අංශයේ ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.2ක අගයක් වාර්තා කළේය. මෙමගින් මෙහිදී, සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.
මංජු කස්තුරිආරච්චි







