අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරුන් 16කගේ වත්කම් අත්හිටුවීම සඳහා පියවර ගැනීමේ සුදානමක් ඇති බවට එම කොමිසම මඟින් තොරතුරු අනාවරණය කොට ඇත.
අරගලය සමයේ තම දේපළවලට හානි සිදුවූ බව පවසමින් වංචනිකව වන්දි ලබා ගත් දේශපාලකයින් ද මෙම 16 දෙනාට අදාළ බව සැලය.
සටහන
දමයන්ති
- Loading stock data...







