විදුලි ගාස්තු 15%කින් ඉහළට

මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු 15%කින් ඉහළ දැමීමට අවැසි අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ජූලි 12වැනිදා සිට වහා ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15%කින් ඉහළ දමන බව අද පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් විසින් ප්‍රකාශයට පත්කර ඇත.

සටහන : දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website