අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවෙසේ සේවය කළ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුත් කඩේ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජුනි මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන ඇය ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකාරියක බවට තොරතුරු අනාවරණය වී ඇත.
සටහන
දමයන්ති
- Loading stock data...







