හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක වන චමිත්රි ජයනිකා රඹුක්වැල්ල අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහැර තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටි ඇයව ඊයේ ඇප මත මුදා හැරීමෙන් පසුව ඇප කොන්දේසි සපුරාලීමට හැකියාවක් නොමැති කම නිසා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබු අතර අද එය සපුරාලීම හේතුවෙන් බන්ධනාගාරයෙන් මුදා හැර තිබු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දමයන්ති
- Loading stock data...







