ඉරාජ්ගේ බයි තක්සලාවට තර්ජනයක්

ප්රවීණ ගායක ඉරාජ් වීරරත්නගේ බයි තක්සලාව යූ ටියුබ් නාලිකාවට යම් පිරිසක් විසින් තර්ජනය කොට ඇතැ’යි පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා මාධ්ය හමුවකදී පවසා සිටියේය.
බයි තක්සලාව යූ ටියුබ් නාලිකාව මාලිමා ආණ්ඩුව විවේචනය කරන බැවින් ආණ්ඩුවේ පිරිසක් විසින් මෙම තර්ජනයකර ඇති බව පැවසූ මන්ත්රීවරයා මාධ්ය බිය ගැන්වීම සඳහා ආණ්ඩුව උත්සාහකර ඇතැයි යනුවෙන් ද මෙහි දී පවසා ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website