කහවත්ත පොලිස් බල ප්රදේශයේ උඩ හවුපේ ප්රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු ඊයේ( 30 )රාත්රියේ වෙඩිතබා ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහවත්ත බුංගිරිය ප්රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් අයෙකි.
ජීප් රථයකින් පැහැරගෙන ගොස් යම් තැනකදී මෙම තරුණයාව සහ තවත් තරුණයෙකුව වාහනයෙන් බස්සවා දෙදෙනාටම වෙඩි තබා ඇති බව පරික්ෂණවලදී හෙළිදරව් වී ඇත.
අනෙක් තරුණයාගේ පාදයකට වෙඩි වැදී ඇති බවත් ඔහු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.
කාංචනා
- Loading stock data...







