තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකාර පද්ධති අසාර්ථක වීම හේතුවෙන් අද(16) උදැසන 10ට පමණ තාක්ෂණික දෝෂයක් මත කොළඹ කොටස් වෙළඳ පොලේ දෛනික ගනුදෙනු හදිසියේ ඇනහිට තිබෙනවා.
කෙසේ වුවද විනාඩි 40කට පමණ පසු සාමාන්ය ආකාරයට එහි ගනුදෙනු යළි පුරුදු පරිදි ආරම්භ වූ බව ද සඳහන් වේ.
දමයන්ති









E-Paper