ශාරුක්ගේ සම්මානය ගැන උර්වශි හිත් තැවුලෙන්

පසුගියදා ශාරුක් ඛාන් ජවාන් චිත්රපටය වෙනුවෙන් ඉන්දියානු ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා,
සුවහසක් සිනමා ලෝලීන්ගේ ඔල්වරසන් මැද විචාරකයන්ගේ ප්රශංසා මැද ඔහු මෙම සම්මානයට හිමිකම්
කීව ද කොලිවුඩ් සිනමාවේ ජනප්රියම තරුණ නිළි තරුවක වූ උර්වශි රවුටෙලා ඒ ගැන දැක්වූයේ අමනාපයක්.
ඊට හේතුව ලෙස ඈ ‘ඒෂියා නෙට්’ හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ, ශාරුක් ඛාන් ජවාන් හී කළ රංගනයට වඩා දකුණු ඉන්දීය නළු විජය රාඝවන් ‘ පූක්කාලම් ‘ චිත්රපටය වෙනුවෙන් කළ රංගනය ඉතා මනහර බවයි, ඇත්තටම උර්වශිගේ අමනාපයට හේතුව ඒක ද, නැත්නම් ශාරුක් ගැන ඇයට හීනි ඊර්ෂ්යාවක් දැනුනාවත් ද, ඉන්දියානු පැපරාසියෝ දැන් ඔන්න ඒ ගැන වංහුං හොයනවලු.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website