බදු නොගෙවන ව්‍යාපාරිකයන්ට වැඩ වරදින ලකුණු

සමාජ සේවාවල නියැළෙන බව අඟවමින් බදු ගෙවීම් ඉතාමත් සූක්ෂම ලෙස පැහැරහැර ඇති මහා පරිමාණයේ ව්යාපාරකයින් 200දෙනකු පිළිබඳ ලැයිස්තුවක් විස්තර සහිතව තමා සතුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
සමාජයේ ප්රබලයන් ලෙස පෙනී සිටින, සුපිරි පන්නයට දිවි ගෙවන මොවුන් ඉතා විශාල ලෙසින් රාජ්ය බැංකුවලට හිමි ව්ය යුතු ණය ගෙවීම් පැහැරහැර ඇති බවත් ඉදිරියේ දී මොවුන්ට අදාළව දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා තදින් අවධාරණයකර සිටියේය.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website