හෙළ පෝෂණයේ අනාගත උරුමය: ‘කුරහන් මිහිර – 2026’ කෘෂිකාර්මික ප්‍රදර්ශනය හෙට ලුණුගම්වෙහෙර දී

හෙළ පෝෂණයේ අනාගත උරුමය යන තේමාව යටතේ පැවැත්වෙන ‘කුරහන් මිහිර – 2026‘ කෘෂිකාර්මික ප්‍රදර්ශනය හෙට (05) පෙ.ව 10.00 ලුණුගම්වෙහෙර බහුකාර්ය ගොඩනැගිල්ලේ දී ආරම්භ වීමට නියමිතය.

කුරහන් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සහ ඒවායේ පෝෂණීය වැදගත්කම ඇතුළත් කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් මෙහි දී පැවැත්වේ.

කෘෂිකර්මම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ සහ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භ උත්සවය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website