අභාවප්‍රාප්ත ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ මහයියාව පොදු ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතව ඇත. ලාල් විජේනායක මහතා පසුගිය 31 දින පස්වරුවේ මියගිය අතර, මියයන විට ඔහු 85 වැනි වියේ පසුවිය.
NPP විධායක කමිටු සාමාජික ලාල් විජේනායකගේ ආදාහන කටයුතු අද













