දිස්ත්‍රික්ක 03ක ප්‍රා.ලේ කොට්ඨාශය 10කට නායයෑමේ රතු නිවේදන

එම නිවේදනය පහත සඳහන් දිත්‍රික්ක වල ප්‍රා.ලේ. කොට්ඨාශ සඳහා වලංගු වේ.

  • කළුතර දිස්ත්‍රික්කය – බුලත්සිංහල, දොඩංගොඩ
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව කෝරළේ, නෝර්වුඩ්
  • රත්නපුර දිස්ත්‍රික්කය – කුරුවිට, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, ඇලපාත, ඕපනායක

අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුව වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website