සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිමල් වන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් සහ වැඩිහිටියන්ගේ විශේෂ ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.














