හුරුළුවැව ඉස්මත්තෙ වෙඩි වැදී දකුණු පාදය තුවාල වූ ඇතින්නට ප්‍රතිකාර

මොරගොඩ හුරුළුවැව ඉස්මත්තෙ වෙඩි වැදී ඉදිරි දකුණු පාදය තුවාල වී සිටින ඇතින්නට ඊයේ  (28) දින පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ප්‍රතිකාර කළේය.

උපුටා ගැනීම – පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website