මහවැලි ගංඟා නිම්නයේ පස්බාගේ කෝරලේ පහත් බිම් ප්‍රදේශවලට ප්‍රධාන ගංවතුර තත්ත්වයක්

පසුගිය පැය කිහිපය තුළ ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් පසුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ අවට මාර්ග භාවිතා කරන වාහන රියදුරන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website