
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (18) දින පෙරවරුවේ කොළඹ ප්රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පසුගිය සැප්තැම්බර් 4 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලදී.














