22ට එරෙහි සජබ උද්ඝෝෂණය ගැන සජිත් සහ බස්නාහිර පළාතේ පළාත් පාලන නියෝජිතයින් අතර සාකච්ඡාවක්

එහි දී 22 වැනි සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය එලැඹෙන සැප්තැම්බර් 24 දින පොල්දූව මංසන්ධියේ දී පැවැත්වීමට නියමිත සාමකාමී උද්ඝෝෂණය ඇතුළු 22 වැනි සංශෝධනය නිසා සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා බස්නාහිර පළාතේ පාළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කළේය.

මෙම අවස්ථාවේ කබීර් හසීම්, මුජිබර් රහුමාන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨකයින් පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website