සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත මාසයක් ඇතුළත ගැසට් කිරීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පැවසීය.
කෙටුම්පතේ 90%ක වැඩ කටයුතු අවසන් කර ඇති බවත්, ඉතිරි අවධානය යොමු වී ඇත්තේ මෙහෙයුම් රාමුව අවසන් කිරීම සහ යෝජිත සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරියේ නිශ්චිත ව්‍යුහය තීරණය කිරීම කෙරෙහි බවත් ද සන්ඩේ මෝනිං පුවත්පතට අදහස් දක්වමින් ධනපාල මහතා පැවසුවේ
ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක සැලසුම් කිරීම මෙන්ම අධිකාරිය ක්‍රියාකාරී කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය ද මෙයට ඇතුළත් බව ඔහු පැවසීය.
















