ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා – දුම්රිය ගමන්වල ප්‍රමාදයක්

අඹේපුස්ස සහ අලව්ව දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

කාර්මික දෝෂයට ලක් වූ දුම්රිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website