ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනියම් සේවකයින් 08ක් ස්ථිර සේවයට

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ස්ථිර නොවන සේවකයින් අට දෙනෙකු බඳවා ගැනීම අද (07) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේදී සිදු විය.

මේ අවස්ථාවට කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ද සහභාගී විය.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු විසඳීම මගින් ජනතාවට කඩිනම් සේවාවක් සැපයීම සඳහා මැදිහත් වීම අවධාරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website