දිස්ත්‍රික්ක 4ක ඩෙංගු අවදානම පහළ යද්දී කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අවදානම ඉහළට

ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් වාර්තා වන අතර කොළඹ, ගම්පහ සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ ඩෙංගු පැතිරීමේ ඉහළ අවදානමක් ඇති බවට හඳුනා ගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ප්‍රදේශ 23 ක අද දින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද කන්නන්ගර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website