මීගමුව බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්තාවය සහ ගැටුම් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. මේ සාකච්ඡාවට විපක්ෂ නායකවරයා සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වූහ.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි













