අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ – මහනුවර විශේෂ බස්රථ සේවයක් – කාලසටහන මෙන්න !

දිට්වා සුළි කුණාටුවේ බලපෑම මත දුම්රිය ගමනා ගමනය අඩාල වීම මත අවුරුදු සේවාව වෙනුවෙන් කොළඹ සිට මහනුවර දක්වා යොදවන විශේෂ බස් රථ සේවාව හෙට (10) දින සිට පහත කාලසටහන අනුව ධාවනය වන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම බස් රථ සේවාව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළෙන් ආරම්භ වන අතර,  අලුත් අවුරැදු කාල සීමාවෙන් පසුවද සංශෝධිත කාල සටහනක් සහිතව සති අන්ත දින වලදී ධාවනය සිදු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website