T20 World Cup 2026: T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවත්වෙන තරඟය හෙට (19) පස්වරු 03.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
දසුන් ශානක විසින් නායකත්වය දෙන මෙම තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට ඇති සම්භාවිතාව 69%ක් බව ක්‍රිකට් විචාරකයින්ගේ අදහසයි.













