ජල පෝෂකවලට වර්ෂාව නොලැබීමෙන් පොල්ගොල්ල ජලාශ සිඳීලා

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් පොල්ගොල්ල ජලාශය වියළී ගොස් ඇති බව ප්‍රදේශවාසීහූ පවසති. ජලාශය තුළ පවතින පවතින ජල සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා දොරටු වසා දමා ඇති බව ද ඔවුහු පවසති.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික ගංවතුර හේතුවෙන් ජලාශය මැද සුන්බුන් දැකගත හැකිය.

ඡායාරූප උපුටා ගැනීම – චතුරංග ප්‍රදීප් සමරවික්‍රම dailymirror.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website