අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පැමිණියේය. කුමන දේශපාලන මතයක් දැරුවත් ජනතාව වෙනුවෙන් වැඩ කළ දේශපාලනඥයකු ලෙස නන්දන ගුණතිලක මහතා හැදින්විය හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් නන්දන ගුණතිලකට අවසන් ගෞරව දක්වයි








