අධ්‍යාපන ඇමැති හරිනිට එරෙහි විශ්වාසභංග යෝජනාවට සජබ මන්ත්‍රීවරු අත්සන් කරයි

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අද (07) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී කටයුතු කළේය.

මේ සඳහා විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක මන්ත්‍රීවරුන් අත්සන කිරීම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website