නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
නවීන් දිසානායක එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයට














