84 වියැති සැමියා 79 වියැති බිරිය ඝාතනය කරයි

84 වියැති සැමියා විසින් සිදු කළ පහරදීමකින් ඔහුගේ 79 වියැති බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව අගලවත්ත පොලීසිය පවසයි.

ඊයේ (01) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති මෙසේ ඝාතනය කර ඇත්තේ අගලවත්ත දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් දොර පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අගලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website