විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2026 නව වසර උදාව වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.
“අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් පෙරට යමු. ජයග්‍රහණයේ යශෝරාවය නැගෙනතුරු ගිරිදුර්ඝය තරණය කරමු. සාමූහික ප්රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තබමු. ඔබට සුබ නව වසරක් වේවා!” – සජිත් ප්‍රේමදාස












