ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත විය. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය. මියයන විට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා 84 වන වියේ පසුවිය.
රතුඉර වෙබ් පුවත්පත ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරයි.












