කලුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට අකුණු පිළිබඳ තොරතුරු නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි 2025 අද දින දහවල් 12.30 ට නිකුත් කරන ලද නිල නිවේදනය.













