ගල්කිස්ස උසාවි භූමියේදී නීතිඥ සංජීව ඇන්තනී මහතාට පහර දුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් කොස්තාපල්වරයාට අද (13) ඇප ලබාදී ඇත.මෙම සිද්ධියේදී පොලීසියේ...
- Loading stock data...
ගල්කිස්ස උසාවි භූමියේදී නීතිඥ සංජීව ඇන්තනී මහතාට පහර දුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් කොස්තාපල්වරයාට අද (13) ඇප ලබාදී ඇත.මෙම සිද්ධියේදී පොලීසියේ...
මොරගහාකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානයට ආසන්නයේ උරයක දමා ගිල්වා තිබුණ උණ්ඩ තොගයක් හමුවී ඇත.මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ ජලාශයේ ජල මට්ටම අඩුව පවතින අතර ඒ අනුව...
රට තුළ ප්‍රධාන පෙළේ රෝහල් රැසක අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග සියයකට වඩා අධික ප්‍රමානයක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය...
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂාවට සිටි නාවික හමුදා නිලධාරීන් සැක බව දැනගන්නට ලැබේ.වසීම් තාජුඩීන්...