සබරගමුව සහ දකුණු පළාත්වලත්, කොළඹ සහ කලුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (08) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි අද මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්












