2026 අයවැය තෙවන වර කියවීම 1/158ක් ලෙස සම්මත වෙයි

ජාතික බලවේගය රජයේ 2026 අයවැය තුන්වන වර කියවීම අද (05) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර, ඊට පක්ෂව 158ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණය. අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website