
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති අතර 21 දෙනකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
පවුල් 1,729 කට අයත් පුද්ගලයින් 5,893 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.















