අයහපත් කාලගුණයෙන් 47ක් මරුට – 21ක් අතුරුදන්

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති අතර 21 දෙනකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.

පවුල් 1,729 කට අයත් පුද්ගලයින් 5,893 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website