දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිත ගුවන්යානා, ගොඩබැසීමට නොහැකි හදිසි වාතාවරණයක් ඇතිවුවහොත් එම ගුවන්යානා ඉන්දියාවේ ත්රිවෙන්ද්රම් සහ කොචින් යන ගුවන් තොටුපළ දෙක වෙත හරවා යැවීමට සැලසුම් කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේය.
- Loading stock data...














