බදුල්ලේ නාය යෑම්වලින් 11ක් මරුට – හතක් අතුරුදන්

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස්  තවත් පුද්ගලයින් හත් දෙනකු අතුරුදන්ව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කරයි.  

ඊයේ (26) දිනයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බවත් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website