විදේශිකයන්ට ත්‍රිරෝද රථ බලපත්‍ර නිකුත් කිරීම ගැන DMT ගත් තීන්දුව

ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන විදේශීය ජාතිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කළේය.

විදේශිකයන්ට ත්‍රිරෝද රථ පැදවීම සඳහා විශේෂ තාවකාලික බලපත්‍රයක් හඳුන්වා දීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website