උද්ධමනය තව දුරටත් ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

උද්ධමන ඉලක්කය කරා අඛණ්ඩව ළඟා වීම පෙන්නුම් කරමින් 2025 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය තවදුරටත් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට අනුකූලව යමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.5හි සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website