සටන් විරාමය දිගුවෙයි..!

පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවති සාකච්ඡාවන්ගේ ප්රතිපලයක් ලෙස පසුගිය 19 වෙනිදා දෙරට අතර ආරම්භ කළ සටන් විරාමය තවදුරටත් දීර්ඝ කරන්නට එකඟ වී ඇති බව විදෙස් මාධ්ය වාර්තාවන් සඳහන් කරයි.

පසුගිය කාලයේ දිගින් දිගටම පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමා ගැටුම් පැවති අතර එම ගැටුම් නිරාකරණය කරමින් සටන් විරාමයක් සඳහා තුර්කියේ ප්රධානත්වයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡාවන් ඉස්තාන්බුල්හි පැවැත්විණි.

ඒ අනුව මෙම සටන් විරාමය දීර්ඝ කරන්නට දෙරටම එකඟ බව තුර්කිය පසුගිය දා නිවේදනය කළේය.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website