ට්‍රම්ප් එක්ක අඛණ්ඩව කටයුතු කරන්න කැමතියි – ෂී ජින්පිං

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්නට චීනය කැමති බවත්, චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය, ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ ‘ඇමරිකාව නැවතත් ශ්රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බවත් චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කළේය.

චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුවක් අද(30) දකුණු කොරියාවේ බූසාන් නගරයේදී පැවති අතර එම හමුවෙන් අනතුරුව මාධ්ය අමතා චීන ජනාධිපතිවරයා ඉහත ප්රකාශය කළේය. මෙහිදී මාධ්ය ඇමතූ එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්රකාශ කළේ සිය දිගුකාලීන මිතුරා හමුවීම මහත් සතුටක් බවය.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website