අවසන් තරඟයට යන්නේ එංගලන්තය ද? දකුණු අප්‍රිකාවද? තීරණය අද

එංගලන්තය සහ දකුණු අප්රිකා කාන්තා ක්රිකට් කණ්ඩායම් අතර අද (29) 2025 ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වෙන බව වාර්තා වෙයි.

ප්රබල එංගලන්ත කණ්ඩායම 4 වාරයක් කාන්තා ක්රිකට් ලෝක කුසලානය ජයග්රහනය කර තිබෙන අතර දකුණු අප්රිකානු කණ්ඩායම මෙතෙක් ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරඟාවලියක් ජයගෙන නැත. ඉන්දියාවේ ගුවහාටිහිදී පැවැත්වෙන මෙම තරඟය ලංකා වෙලාවෙන් සවස 3ට ආරම්භ වෙනු ඇත.
මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website