ලංකාවට දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ අනුශූරතාව…!

ඉන්දියාවේ රංචිහිදී වසර 17කට පසුව පැවැත්වුණු 4වන දකුණු ආසියානු ජ්යෙෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලිය ඊයේ (26) අවසන් වුණ අතර පදක්කම් සටහනේ දෙවෙනි ස්ථානයට පත්වෙමින් ශ්රී ලංකාව මෙම තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත්විය.

තරඟාවලියේ තුන්වන දිනයේදී ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ රන් පදක්කම් 8ක් සහ රිදී පදක්කම් 8ක් දිනා ගත් අතර තරඟාවලිය අවසන් වනවිට රන් පදක්කම් 16ක් ඇතුලුව පදක්කම් 40ක් දිනාගන්නට ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් සමත්විය.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website